Sponsored

Sponsored

තවත් අන්තවාදී සංවිධානයක් ගැන මුසම්මිල් හෙළි කරයි

feature-top
ජමාතේ ඉස්ලාමී නමින් තවත් අන්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ජාතික නිදහස් පෙරමුණ අද (18) හෙළි කළා. අද පෙරවරුවේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ප්‍රකාශ කළේ බොහෝරටවල් විසින් තහනම් කර ඇති මෙම අන්තවාදී සංවිධානයේ නියෝජනයක් සමස්ත ලංකා ජමෙයිතුල්  උලමා සංවිධානය තුළ ද පවතින බවයි.

මෙම සංවිධානයට ඇති දේශපාලන සබඳතා පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.