Sponsored

Sponsored

දින 365 පුරාම ඉන්දියාවේ සිට ලංකාවට ගුවන් යානයකින් පිච්ච මල් ගෙනෙයි.. කිසිදු මගියෙක් නෑ..

feature-top
වසරේ දින 365 පුරාම කිසිදු මගියෙකු නැතිව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් යානයක් පැමිණෙන බවත් මධ්‍යම පළාත් හිටපු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

එම ගුවන් යානයෙන් මෙරටට ගෙන එන්නේ පිච්ච මල් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ වැවෙන හා ඇති තරම් වගා කළ හැකි පිච්ච මල් රටට උවමනා ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමට නොහැකි ජාතියක් බවට අද අප පත්ව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය ඹුල්ල ප්‍රදේශයේ දී පැවැති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.