
රටේ ජනතාව වෙනුවෙන් තමන් මේ මොහොතේදීම මැරෙන්නට සූදානම් බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
තමන් බිය ගුල්ලෙක් නෙවන බවත් තමනට හයිය ඇති බවත් පැවසූ තමනට ඊට ශක්තිය ඇති බවත් ඇමතිවරයා පැවසීය.
ඔහු මේ බව සදහන් කලේ බදුල්ලේදී පැවති ජන රැුළිය අමතමිනි.
එම රැුළිය අමතමින් ඇමතිවරයා සිදු කරන ලද කතාව ජනාධිපතිවරණයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක ස්වරූපයක් ගත්තේය.
(under the courtesy of lankacnews.com news web)
==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====තමන් බිය ගුල්ලෙක් නෙවන බවත් තමනට හයිය ඇති බවත් පැවසූ තමනට ඊට ශක්තිය ඇති බවත් ඇමතිවරයා පැවසීය.
ඔහු මේ බව සදහන් කලේ බදුල්ලේදී පැවති ජන රැුළිය අමතමිනි.
එම රැුළිය අමතමින් ඇමතිවරයා සිදු කරන ලද කතාව ජනාධිපතිවරණයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක ස්වරූපයක් ගත්තේය.
(under the courtesy of lankacnews.com news web)
Post a Comment