Sponsored

Sponsored

ඥාණසාර හිමි නිදහස් කරන්න ජනපති එකග වුණා..සත්‍යග‍්‍රහය අවසන් කරනවා- බොදු බල සේනා කියයි

feature-top
බරපතල වැඩ ඇති වසර 06 ක සිර දඬුවම් විදිමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකග වූ බව බොදුබල සේනා සංවිධානය සදහන් කරයි.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී මෙම එකගතාවය පල වූ බව සංවිධානයේ සහකාර සම්බන්ධිකාරක පූජ්‍ය පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමිවන් කියා සිටිති.

මෙම තත්වය මත ඥාණසාර හිමියන්ට නිදහස ලබා දෙන්නැයි ආරම්භ කර තිබූ සත්‍යාග්‍රාහයද අවසන් කල බවද උන් වහන්සේ කියා සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.