Sponsored

Sponsored

මංගලගේ කෑලි ගැලවෙයි..ජනමාධ්‍ය ඉවතට..?

feature-top
මංගල සමරවීර මහතා දැනට දරන අමාත්‍යංශයෙන් ජනමාධ්‍ය කොටස ඉවත්කර ඒ සදහා වෙනත් අයෙකු පත් කිරීමට එජාප නායකත්වයේ අවදානය යොමුව ඇති බව වාර්තා වෙයි.

නැතමොත් මංගල සමරවීර මහතා එම ඇමති ධුරයේ සිටටිදීම ජනමාධ්‍ය අමාත්‍යංශය සදහා පූර්ණ බලය ඇති කැබිනට් නොවන හෝ රාජ්‍ය ඇමැතිවරයෙක් පත් කිරීමටද අදහස් කර ඇත.

දැනට මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාතංයශය දරමින් සිටින අතර එය ආයතන හා විෂයයන් වැඩිම ගණනක් පවරා ඇති අමාත්‍යංශ අතලොස්සෙන් එකකි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.