Sponsored

Sponsored

සී ෆුඩ් රයිස්

feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

කීරි සම්බා කිලෝ එකක්

ඉස්සො ග්‍රැම් 200 ක්

දැල්ලො ග්‍රෑම් 200 ක්

මාළු ග්‍රෑම් 200 ක්

බිත්තර 4 ක්

ඉඟුරු ග්‍රෑම් 20 ක්

සුදුලූනු ග්‍රෑම් 20 ක්

කැරට් ග්‍රෑම් 100 ක්

ලූනු කොළ ග්‍රෑම් 100 ක්

සෝයා සෝස්

මේස හැඳි 3 ක්

තෙල් මේස හැඳි 5 - 6 ක්

ලුණු අවශ්‍ය පමණ

ගම්මිරිස් ස්වල්පයක්



සාදන ක්‍රමය

පළමුව සහල් සෝදා බඳුනකට දමා බත පිසගන්න. ඉන්පසු පිසගත් බත කූරු ගා නිවෙන්ටන තබන්න.

පසුව ඉස්සන්, දැල්ලන්, මාළු කුඩා කැබලිවලට කපාගන්න. කැරට් සහ ලූනු කොළ ද සිහින්ව කපා ගන්න. දැන් සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් එකතුකර රත්වන විට ඉඟුªරු, සුදුලූනු සහ බිත්තර දමා කලවම් කරන්න. එයට කුඩාවට කපාගත් මාළු, ඉස්සන් හා දැල්ලන් එකතුකරන්න. ලුණු සහ ගම්මිරිස් ද එකතුකර හොඳින් බැදගන්න. එම මිශ්‍රණයටම කැරට් හා ලුනු කොළ දමා තෙම්පරාදු වන විට බත් දමා හොඳින් කලවම් කරගන්න.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.