Sponsored

Sponsored

නූඩ්ල්ස් මෆින්

feature-top
නූඩ්ල්ස්වලින් අතුරුපසක් හදාගන්නත් පුළුවන් කිව්වොත් ඔබ පුදුම වෙයි නේද? මේ නුඩ්ල්ස් මෆින් ඉතාම රසවත් අතුරුපසක්. ඒ නිසාම පොඩිත්තන් අතරත් ජනප්‍රිය ආහාරයකි.



අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් නූඩ්ල්ස්

මොසරැල්ලා චීස්

තම්බාගත් ග්‍රින් පීස් කප් 1 ක්

චොප් කරගත් අමු මිරිස්

ගම්මිරිස් කුඩු

තම්බා අඹරාගත් කුකුළු මස්

රස අනුව ලුණු

දෙහි යුෂ ස්වල්පයක්

සෝයා සෝස් මේස හැන්දක්

තක්කාලි සෝස්

බිත්තර 2 ක්

සාදන ක්‍රමය

තම්බාගත් ග්‍රීන් පීස්, අමුමිරිස් ගම්මිරිස්, ලුණු, දෙහි යුෂ, සෝයා සෝස් සහ බිත්තර, කුකුළු මස් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.

ඉන්පසු තම්බාගත් නුඩ්ල්ස් ගෙන මදක් පොඩි කරගන්න. එය බටර් ගාගත් මෆින් ට්‍රේ වලට ලේයර් එකක් ආකාරයට දමා ගන්න.

සාදාගත් මිශ්‍රණය එයට උඩින් දමා ඊට උඩින් මොසරැල්ලා චීස් ඉසගන්න. දැන් එය සෙල්සියස් 170 ට රත් කරගත් අවන් එකක විනාඩි 10 - 15 ක් බේක් කරගන්න.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.