අවශ්‍ය ද්‍රව්‍ය:-
ගෝවා ග්‍රෑම් 150
නෝකෝල් ගෑම 150
පිපිඤ්ඤා ගෙඩියකින් 1/2
විනාකිරි අඬු කෝප්ප 2
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
සීනි තේ හැඳි 1
සාදන ආකාරය:-
ගෝවා වල නාරටි, අස්කර සිහින් කෙඳි ලෙස කපාගන්න. පිපිඤ්ඤා සහ නෝකෝල් ද පොතු සහ ඇට ඉවත් කරල ඒ ලෙසම සිහින්ව කපා ගන්න. දැන් මැටි බඳුනක් ගෙන එයට විනාකිරි. ලුණු, සීනි, ගම්මිරිස් දමා මිශ්‍ර කරන්න. දැන් කපාගත් එළවළු වර්ග සියල්ල දමා කලවම් කර දවසක් පමණ රෙදි කඩකින් වසා තබා කෑමට ගන්න.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment