මධ්‍යම කඳුකරයට ඇද හැලෙමින් ඇති අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශය වාන් දොරටු විවෘත කර තිබේ.
මේ හේතුවෙන් කැළණි ගඟ දෙපස ජීවත් වන ජනතාවට ඉතා විමසිලිමත්ව සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට ඊයේ දින සිට අධික වර්ෂා තත්වයක් බලපා ඇත.
වර්ෂාවත් සමග තද සුළං තත්ත්වයක් ද පවතින අතර කඳුකර මාර්ග වල ස්ථාන ගණනාවකම ඝණ මීදුම් තත්වයක් පවතින බව සඳහන් වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment