Sponsored

Sponsored

ප‍්‍රභූට ඉඩ නොදුන්නේ යයි මහ පාර මැද වෑන් රථයකට රියදුරුට ගුටි නෙලති..[Video]

feature-top
සුඛෝපභෝගී ප්‍රභූ ජීප් රථය දෙකකට මාර්ගය ඉඩ නොදුන්නේ ඇයි එක් ජීප් රථයක සිටි ආරක්ෂක නිලධාරීන් විසින් ඉදිරියෙන් ගමන් ගත් වෑන් රථයට පහරදී තිබේ.

කොළඹ නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බව අදාළ වෑන් රියේ රියදුරා සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් රියදුරා විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිලි කර ඇති අතර තමනට පහරදී ජීප් රථ පලා ගියද රියදුරා සඳහන් කර තිබේ.

එම ප්‍රදේශයේ අලුත් මාර්ගය අලුත්වැඩියා කටයුතු කරමින් තිබූ නිසා තවත් වාහනයකට ඉඩ දිය නොහැකි තත්ත්වයකදී තිබුනේ යයිද ඔහු පොලිසියට පවසා ඇත.



(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.