ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමාජ බලවේගයක් ගොඩනැගීමට තමන් සූදානම්
බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. තමන් විසින්
ඉදිරිපත් කරන එම වැඩපිළිවෙල පිලිගන්නා ජනාධිපති අපේක්ෂකයාට සිය සහය ලබා
දෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
අන්තවාදයට එරෙහි වීම, රටේ සම්පත් විදේශයන්ට අලෙවි නොකිරීම, සියලු දෙනාට පොදු නීතියක් සැකසීම සහ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම ඇතුළු ප්‍රතිපත්ති කිහිපයක් යටතේ එම සමාජ බලවේගය සංවිධාන කරන බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment