ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ
සජිත් ප්‍රේමදාස මහතා බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සදහන්
කරයි.
එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද සජිත් ප්‍රේමදාස මහතා ඉදිර්ිපත් වුවහොත් සහයෝගය දෙන බව පවසා ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ සිටින හොඳ ඇමතිවරයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මහතා පවසා ඇති බවයි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සුදුසු නම් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් යටතේ ඔහු සමඟ ඉදිරියට යා හැකි බවද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment