
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලාට 2017 වසරට පෙර මුදල් ලැබුණු ආකාරය පිළිබද නව විදේශ විනිමය පනත යටතේ පරීක්‍ෂණ පැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා මහබැංකුව අද ප්‍රකාශ කළා. එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ආර් ආර් ජයරත්න මෙම අදහස් පළ කළේ අද (26) රැස්වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.
Post a Comment