
ඕනෑම අභියෝගයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (26) පෙරවරුවේ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
(under the courtesy of nethnews.lk news web)
Post a Comment