Sponsored

Sponsored

යෝනි ශ්‍රාවයන් ගැන ඔබ දන්නවාද?

feature-top
කාන්තාවන්ට යෝනි ශ්‍රාව ඇති වීම ඉතාමත්ම ස්වභාවික කාරණාවක්. ලිංගික උත්තේජනයකදී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් යෝනි මාර්ගය අසල තෙත් ගතියක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මේ ශ්‍රාවයන්ගේ අස්වාභාවික පැති කඩකුත් තියෙනවා.

    සාමාන්‍යයෙන් යෝනි ශ්‍රාව ඇති කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝනය.
    නිරෝගී යෝනි ශ්‍රාවය අවර්ණයි.දියරමය ස්වභාවයකින් යුතුයි.
    නමුත් සමහර අවස්ථාවලදී මෙය වැඩිපුර පිටවන්නටත් ,සුදු පැහැයක් ගන්නත් හැකියාව තියෙනවා.
    දැඩි අවිවේකි දින චර්යාව සහ මානසික ආතතිය මීට හේතු විය හැකියි.

අසමාන්‍යතා

    ඝන සුදු පිටි තරලයක් ලෙස පිටවීම.
    කහ, කොළ, දුඹුරු ලෙස වර්ණ විපර්යාසයන් ඇති වීම.
    දුඟදක් හැමීම.
    නොනවත්වා ගැලීම.
    කැසීම, රතු වීම, වේදනාව.
    යටිබඩ, උදරය, කොන්දේ වේදනාව.
    ඉක්මන් කෝපය වැනි සංකුලතා මතු වීම.

විසඳුම්

    ක්ෂණික ආහාර අවම කරන්න.
    පෙර පිසූ ආහාර භාවිතයට නොගන්න.
    පිරිසුදු ජලය පානය කරන්න.
    උෂ්ණාධික ආහාර පාලනය කරන්න.
    කපු යට ඇඳුම් භාවිතා කරන්න.
    නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න.
    වෛද්‍ය සහාය ලබාගන්න.



(under the courtesy of sithmalyaya.com web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.