Sponsored

Sponsored

කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?

feature-top
අපේ සංස්කෘතිය අනුව නම් කන්‍යාපටලය කියන්නේ යුවතියකට ගැටළු සමුදායක් මවන්නක්. ලෝකය කොතරම් දියුණු වුණත් දූපත් මානසිකත්වයෙන් ඔබ්බට අපට තවමත් පියාසලන්නට තරමක් අසීරු බව පෙන්වන එක් සුවිශේෂ දෙයක් තමා මේ කන්‍යා පටලය .ඉතින් ඒ නිසාමයි ඒ ගැන පොඩි හෝ අවධානයක් දෙන්න අප සුදානම් වෙන්නේ.

    වෛද්‍ය විද්‍යාත්මකව කන්‍යා පටලය කියන්නේ කිසිම වැදගැම්මකට අයත් දෙයක් නෙවේ.
    කන්‍යා පටලය ඇති වන්නේ මවගේ කුස තුළ ඇති තරලය යෝනි මාර්ගය තුළට කාන්දු
    වීම වැළක්වීමට මිස පිරිසුදු බව ඔප්පු කිරීමට නොවේ.
    බොහෝ අවස්ථාවන්හිදී මේ පටලය ස්වාභාවිකවම වියැකී යනවා.
    කන්‍යා පටලයක් සහිතව විවාහ දිවියට ඇතුලත් වන යුවතියන් සිටින්නේ ඉතාමත්ම අතලොස්සක්.
    කන්‍යා පටලය සාමාන්‍යයෙන් පෙනේරයක් වැනි දෙයක්. කුඩා සිදුරු රාශියක් තියෙනවා.
    අසාමාන්‍ය ලෙස ඝනකම්ව පිහිටා ඇති කන්‍යා පටලද තිබෙනවා. එවැනි අවස්ථාවලදී සැත්කමක් සිදු කළ යුතු වෙනවා.

ඒ නිසා දැන් ඔබට වැටහෙනවා ඇති කන්‍යා පටලය කියන්නේ අනවශ්‍ය කරදරයක්. යුවතියන් වෙත තිළිණ කළ ශරීරයට අනවශ්‍ය දෙයක් බව. ඉතින් බොහෝ දෙනෙකු තුළ ඇත්තේ නොදන්නාකම මිසක් වෙන කිසිවක් නොවේ නේද ?

(under the courtesy of sithmalyaya.com web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.