Sponsored

Sponsored

අඹ මෝජුව


feature-top
අවශ්‍ය ද්‍රව්‍ය:
පැසුණු අඹ ගෙඩි 3 ක්
උම්බලකඩ කැබැලි ග්‍රෑම් 50 යි
කෑලි මිරිස් මේස හැඳි 1 යි
අඹරා ගත් ඉඟුරු තේ හැඳි 1 යි
අඹරා ගත්
සුදු ලූනු මේස හැඳි 1 යි
විනාකිරි මේස හැඳි 2-3 ක්
සීනි මේස හැඳි 1 යි
ලොකු ලූනු ගෙඩි 3 ක්
අමු මිරිස් කරල් 6 යි
බැද ගැනීමට තෙල්
රසට අනුව ලුණු.

සාදන ආකාරය:
අඹ ගෙඩියේ ‍පොත්ත පිටින්ම තීරු කපා ගන්න. ලූනු සිහින්ව ලියා ගන්න. අමු මිරිස්ද දෙකට පලාගන්න. දැන් අඹ කැබලි ලුනු, අමු මිරිස්, උම්බලකඩ වෙන වෙනම රත්වූ ගැඹුරු තෙ‍ලේ බැදගන්න.
තෙල් බේරෙන්නට තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට තෙල් ටිකක් දමා ලිප තබන්න. තෙල් ටික රත්වන විට ඉඟුරු, සුදු ලූනු දමන්න. කෑලි මිරිස්, ලුණු, සීනි දමන්න. විනාකිරිද දමන්න. දැන් බැද ගත් සියල්ල එක් කර කලවම්
කරගන්න.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.