Sponsored

Sponsored

පාන් පිට්සා

feature-top
අවශ්‍ය ද්‍රව්‍ය:-

පාන් පෙති කීපයක්
ටොමැටෝ සෝස් ටිකක්
කුඩාවට කපාගත්
කුකුල් මස් ටිකක්
කැරට් අලයක්
ගෝවා කැබැල්ලක්
මොසරැල්ලා චීස් ටිකක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ටිකක්

සාදන ආකාරය:-

එළවළු ටික සෝදා කුඩාවට කපා ගන්න. දැන් බටර් ටිකක් ලිප තබා රත්වන විට කුකුල් මස් කැබැලි දමා සෝටර් කරන්න. එළවළුද එකතු කරන්න. ලුණු, ගම්මිරිස් එකතු කරන්න. දැන් එය බිමට බා නිවෙන්නට හරින්න. පාන් පෙතිවල එක් පැත්තක් යන්තමට ටෝස්ට් කර ගන්න එහි මතුපිට පෘෂ්ඨයෙහි සෝස් ආ‍ලේප කරගන්න. ඒ මතට සාදාගත් මස්, එළවළු මිශ්‍රණය තට්ටුවක් දමන්න. ග්‍රේට් කරගත් චීස් මතුපිටට ඉස ගන්න. දැන් මද උෂ්ණත්වය සහිත උඳුනක බේක් කර ගන්න.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.