අවශ්‍ය ද්‍රව්‍ය -
හොඳින් පැසුණු කොස් මදුළු 10, ලොකු ලූනු ගෙඩි 2ක්, තක්කාලි ගෙඩියක්, ටොමැටෝ සෝස් මේස හැඳි 2, කෑලි මිරිස් මේස හැඳි 1, අඹ චට්නි මේස හැඳි 1, කරපිංචා කිනිත්තක්, ලුණු රසට අනුව, ගම්මිරිස් ස්වල්පයක්, තෙල් අවශ්‍ය තරමට, පාන්පිටි ග්‍රෑම් 100, බිත්තරයක්, උකු පොල් කිරි අඬු කෝප්ප 1/4
සාදන ආකාරය -
කොස් මදුළු සෝදා ඇට ඉවත් කර හතරට පලා ගන්න. පාන්පිටි, බිත්තරය, පොල්කිරි, ලුණු දමා අනා උකු බැටරයක් සාදා ගන්න. දැන් කොස් කැබැලි බැටරයේ ගිල්වා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment