තමන් අනාගත නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්යාව යැයි ඇමැති සජිත්
ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක්
සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් සෘජුවම සිය නොසතුට පළ කරමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ද ඔහුගේ පාර්ශ්වය නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම අදහස් දක්වා ඇතැයි ද දැනගන්නට ඇත.
එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් සහ බිම් මට්ටමේ සජිත් පාර්ශවයට හිතවාදී පිරිස් විසින් සජිත් පාර්ශවයේ මැතිඇමතිවරුන්ට දුරකතන ඇමතුම් දෙමින් සිය විරෝධය දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ එකී පකාශයට බිම් මට්ටමේ ජනතාවගේ දැඩි නොකැමැත්තක් පළ කරන බවයි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment