Sponsored

Sponsored

මාසයකින් ලොකු කෝලාහලයක්.. අප දකිනවිමට බිය ඇතිවන වැඩක් කරනවා..- රිෂාම් මහරුෆ් තර්ජනය කරයි.. video

feature-top


ජාතිවාදය ඇවිස්සීමේ කටයුත්ත තවත් මාසයක කාලයක් ඇතුලත නවතා නොදැමුවහොත් රට තුල ලොකු කෝලාහලයක් ඇති වන බව ‘රිෂාම් මහරුෆ්’ නම් පුද්ගලයෙකු සදහන් කරයි.

සමාජ ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ‘අපි ලංවෙනකොටත් බයක් ඇතිවන තත්වයක් අපි ඇති කරනවා’ යයිද එහිදී ඔහු සදහන් කරයි.

පූජ්‍ය ජඹුරේවෙල චන්ද‍්‍රරතන හිමියන්ටද මෙම වීඩියෝව මගින් අනතුරු අගවා ඇත.

මේ ගැන උන් වහන්සේ විසින් පොලිස් මූලස්ථාවයට පැමිණිලි කිරීමටද කටයුතු කර තිබේ.


(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.