ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්සත්
ජාතික පක්ෂය සමග එකතුවන බව එජාප උප නායක විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර
සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.
එසේ එකතු වීම සඳහා මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇතැයිද ඔහු පැවසීය.
එක්වන පිරිස කවුදැයි කුමන ගණණක්දැයි ඉදිරියේ දී සැමට දැක බලා ගත හැකි යැයි ද ඇමැතිවරයා කීය.
එම පිරිස එක් වන්නේ සුබවාදී ගමනක් සඳහා බවද ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment