Sponsored

Sponsored

නැවත වරක් දුම්රිය වැඩවර්ජනයක් ?

feature-top
දුම්රිය වෘත්තීය සමිති නැවත වරක් වැඩවර්ජනයක් පිළිබද අනතුරු අගවනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ වසර 5කට වැඩි කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ අනියම් හා ආදේශක සේවකයින් පිරිසක් අවිධිමත් ලෙස සේවයෙන් ඉවත් කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය සූදානම් වන බවයි. වැඩවර්ජනයක් කැඳවීමට අපේක්ෂා කරන්නේ ද මෙම අසාධාරණයට එරෙහිව බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ.

මේ එහි සමකැඳවුම්කරු එස් පී විතානගේ.

මෙම අසාධාරණය පිළිබඳ කඩිනමින් සාකච්ඡාවක් අපේක්ෂා කරන බවද එලෙස සාකච්ඡාවක් නොලැබුණහොත්, දුම්රිය වැඩවර්ජනය කැදවන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අනියම් සහ ආදේශක සේවකයින් වෙනුවට නව සේවකයින් පිරිසක් බඳවා ගැනීමට ප‍්‍රවාහන අමාත්‍යංශය සූදානම් බවද දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. මෙම බඳවා ගැනීම් සිදු කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේද දේශපාලන හිතවත්කම් අනුව බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.


(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.