Sponsored

Sponsored

දැයක් වනසන මහා ඖෂධ ජාවාරමක් අතටම අසු වේ… ගැබිණි මව්වරු, කුඩා ළමයින් ලක්ෂ ගණනකට මේ වනවිටත් හොර බෙහෙත් විකුණලා…

feature-top
රටපුරා ෆාමසි ජාලයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඇණවුමට ව්‍යාජ ලෙස නිපදවූ ඖෂධ සහ කල් ඉකුත් වූ ඖෂධ නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් කැලණිය ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත.ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වැටලීම සිදු කර ඇත.කුඩා ළමුන්ට දෙන chlorpheniramine වර්ගයේ සිරප්, tramadol වර්ගයේ වේදනා නාශක පෙති, කාන්තාවන් සිරුර හැඩ වීමට ලබා ගන්නා ඖෂධ, කුඩා ළමුන්ට සහ ගැබිණි මව්වරුන්ට ලබා දෙන විටමින් වර්ග, memory guard, optiguard, liverguard, slimfast  ආදී ඖෂධ මෙසේ ව්‍යාජ ලෙස නිපදවා ඇත.මෙය ඉතා පහත්  පෙලේ තුච්ඡ ජාවාරමක් බවත් මේ පිටුපස තිබු සැබෑ අරමුණ මුදල් ඉපයීම පමණක්ද ඉන් එහා ගිය අරමුණක් ද තිබුණි ද?  ව්‍යාජ ලෙස නිපද වූ ඖෂධ කරල්,පෙති, සිරප් වල සැබෑ සංයුතිය කුමක්ද? යන්න අප්‍රමාදීයව සොයා බැලිය යුතු බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.කෙසේ වෙතත් මෙම  ෆාමසි ජාලය අදත් කිසිදු වෙනසක් නොදක්වා සිය වෙළදාම් කටයුතු සිදු කරන අයුර දක්නට ලැබුණි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.