මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තමනට ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය
ලබා දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එක්තරා ස්ථානයකදී
පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය
පැවසුවාය.
ජනාධිපති අපේක්‍ෂකත්නය එසේ දුන්නහොත් පොහොට්ටුවද අබ සරණයි යයිද ඇය සදහන් කලාය.
මන්ත‍්‍රීවරිය මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති විශ්වාසභංග විවාදයේදී අදහස් පල කරමින.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment