
නමුත් පීකුදු කියන්නෙ එහෙම එකදිගට ආහාරයට ගන්න සුදුසු දෙයක් නෙමෙයි. සතියකට දින දෙකක් හෝ තුනක් මේ විදිහට පීකුදු ආහාරයට ගත්තත් කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් පීකුදු ආහාරයට ගැනීම සීමා කරන්නම වෙනවා. එවැනි අය වෛද්‍ය උපදෙස් සහිතව තමයි පීකුදු වාගේ දේවල් ආහාරයට එකතු කරගත යුත්තේ.
උපදෙස්
කායික රෝග
විශේෂඥ වෛද්‍ය
ප්‍රදීප් කුමාරසිංහ
Post a Comment