Sponsored

Sponsored

සංසර්ගය කාන්තාවට වේදනා ගෙනදෙන්නේ ඇයි?

feature-top
බොහෝවිට ලිංගික ක්‍රියාව දෙදෙනාගේම කැමැත්ත ආශාව මත සිදුවන්නකි.එහෙත් එක අයෙකු අනෙකාගේ සතුට වෙනුවෙන් පමණක් සිතා  ලිංගික ක්‍රියාවේ නිරතවන අවස්ථා නැත්තේම නැත.මෙහිදී අප ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තුවන්නේ කාන්තාවන්ට ලිංගික ක්‍රියාවේදී වේදනාවක් දැනීමට හේතුන් කිහිපයකි.

1. කලාතුරකින් ලිංගිකව එකතු වීම.
මෙහිදී යෝනි මාර්ගය හා ඒ අවට මාංශ පේෂින් දැඩි වී තිබේ.මෙනිසා වේදනාවක් දැනේ.
2. මානසික ආතතිය.
කාන්තාවක් මානසික ආතතියෙන් පෙලේනම් එවන් අවස්ථාවලදීද යෝනිය අවට මාංශ පේශීන් දැඩිවී තිබිය හැකි අතර යෝනි ශ්‍රාවයන් වහනය නොවීමටද ඉඩ ඇත.
3. අර්තවහර්ණයට ආසන්නව සිටීම.
ඔසප්වීම නවතින වයසේ පසුවන කාන්තාවන්ටද ලිංගිකව එක්වීම වේදනාවක් ගෙනදෙනු ඇත.
4. අසහනකාරී හැඟීම.
කාන්තාවන් යම් අසහන කාරී හැඟීමකින් පෙලේනම් එවැනි විටෙකද ඔවුන්ගේ යෝනි ශ්‍රාවයන් පිටනොවිම මාංශ පේශි දැඩි වීම ආදී හේතුන් මත වේදනාවක් ඇතිවිය හැක.
5. බැක්ටීරියා හා යිස්ට් අසාදන.
බැක්ටීරියා වැනි ආසාදනයන් කාන්තාවන්ගේ යෝනිමාර්ගය අවට ඇතිවීමට ඉඩ ඇත.මෙනිසාද සංසර්ගයේදී කාන්තාවන් වේදනාවට පත්වෙති.

(under the courtesy of sexeducation.infosrilankanews.com web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.