විවාහක කාන්තාවන්ට වඩා විවාහක පිරිමින් ලිංගිකත්වයේදී තම ආත්ම
තෘප්තිය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන බවට අධ්‍යයනයකින් තහවුරු වී ඇති බව
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ සමීක්ෂණයට අනුව කාන්තාවන් විසින් ලිංගිකත්වය තුළ එම අවස්ථාවේ ලබන තෘප්තිය පිළිබඳව පමණක් සැලකිල්ලක් දක්වන බවයි.
අදාළ ආයතන විසින් විවාහක කාන්තාවන් සහ පුරුෂයන් යොදාගෙන සිදුකළ අධ්‍යයනයකදීයි මේ බව තහවුරු වී ඇත්තේ.
එහිදී කාන්තාවන් සියයට 45 ක් හෙළිකර ඇත්තේ තමන් විවාහ වීමට සූදානම් වන පුදගලයා වෙනත් කාන්තාවන් සමඟ සිට ඇත්දැයි අනිවාර්ය වශයෙන්ම දැනගෙන සිටිය යුතු බවයි.
කෙසේ වෙතත් පිරිමි පුද්ගලයන් සියයට 53 ක් ප්‍රකාශ කර ඇත්තේ තමන් විවාහ වීමට යන කාන්තාව වෙනත් පිරිමින් ඇසුරුකර තිබෙනවාද යන්න දැනසිටිය යුතුබවයි.
මේ අතර එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම ලිංගික අවස්ථා 12 කට වැඩි කැමැත්තක් දක්වන බවයි.
ඔවුන් එහිදී හෙළිකර ඇත්තේ එය 19 ක් වීම සහ 10 ට වඩා අඩුවීම නීරස බවයි.
(under the courtesy of hirutv.lk blog web)

Post a Comment