Sponsored

Sponsored

ජනපතිගෙන් රට වෙනුවෙන් නිර්භීත ප‍්‍රකාශයක්





ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73වන සැසිවාරය අමතමින් සිදු කළ ප‍්‍රකාශය රට වෙනුවෙන් සිදු කළ නිර්භීත ප‍්‍රකාශයක් බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

රට පාවාදුන් බවට ඇතැම් පාර්ශව නගන චෝදනාවලට ජනාධිපතිවරයා සිය කතාව මගින් පිළිතුරක් ලබා දී ඇති බවද අමාත්‍ය මහින්ද සමරසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.