ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා
සහභාගීවෙන උත්සවවල දී ඔහු ප්‍රකාශ කරන දෙයක් හැර, ඔහුට ප්‍රශ්න යොමුකර
පිළිතුර ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇතැයි දැන
ගන්න තිබේ. ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර මාධ්‍යවේදීන් ක්ෂණිකව යොමු කරන
ප්‍රශ්නයකට පිළිතුරු දීමේ දී නොගැළපෙන හෝ මතභේදයට තුඩු දෙන යමක් ප්‍රකාශ කළ
හොත් එය මැතිවරණ ව්‍යාපාරයට තදින් බලපෑ හැකි බව ගෝඨාභය රාජපක්ෂගේ
උපදේශකයන් කළ දැනුම් දීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ඍජුව සහයෝගය ලබාදෙන පෞද්ගලික මාධ්‍යය ආයතනවල ප්‍රධානීන් ඔවුන්ගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට ද මෙම තත්ත්වය දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.
ජනපති අපේක්ෂක ලෙස පත් වූ පසු සිදුකරන මෙම මාධ්‍යය තහංචි කිසියම් හේතුවකින් බලයට පැමිණිය හොත් කෙළෙස ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධව මේ වනවිටත් මධ්‍යයේ කතා බහට ලක්ව තිබේ.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

Post a Comment