
ඔබ සිතයි ඒක කරන්න පුළුවන්ද කියලා. ඔව්... ඇත්තටම පුළුවන්. ගේ ඇතුළත
වාගේම නාන කාමරයේ ද විවිධ පැළෑටි තැබිය හැකියි. ඉන් දෑසට සුන්දරත්වයක් ගෙන
එනවා පමණක් නොව නාන කාමරය ඇතුළත වාතාශ්‍රය පිරිසිදු කිරීමක් ද සිදු කරයි.
පැළෑටි
තෝරා ගැනීමේදී අඩු ආලෝක ප්‍රමාණයක් අවශ්‍ය පැළෑටිවලට මුල් තැන දිය යුතුය.
එමෙන්ම තෙතමනය අධික පරිසරයක හොඳින් වැඩෙන පැළෑටි ද නාන කාමරයක් තුළ තැබීම
වඩා සුදුසුයි. වැඩිපුර උස නොයන ගස් වර්ග තෝරා ගැනීම ද වැදගත්. උණ,
කෝමාරිකා, ඕකිඩ් ආදිය වඩාත් සුදුසුයි. කෝමාරිකා වැනි ශාකයක් මල් පෝච්චි දෙක
- තුනක හිටුවා තැබුවත් කමක් නැ. මොකද නාන කාමරයේ විෂ බීජ කෝමාරිකා පැළෑටිය
හරි අපූරුවට අද්ද ගන්න නිසා..==Sri Lankan Hot news,News,Lates news,gossip,sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====
Post a Comment