
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ
විවාහය එළැඹෙන 12 වැනිදා වීරකැටිය මැදමුලනේ දී පැවැත්වීමට කටයුතු යොදා
තිබේ.
නාමල්ගේ අත ගන්නා මනා දේ වන්නේ ව්‍යාපාරිකයෙක් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසංහ මහතාගේ දියණිය වන ළිමිණි වීරසිංහ මෙනවියයි.
මෙම මංගල උත්සවය සඳහා සියලු මැති ඇමතිවරුන් ඇතුළු විශාල අමුත්තන් පිරිසකට දැනටමත් ආරාධනය කර ඇත.
(under the courtesy of lankacnews.com news web)නාමල්ගේ අත ගන්නා මනා දේ වන්නේ ව්‍යාපාරිකයෙක් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසංහ මහතාගේ දියණිය වන ළිමිණි වීරසිංහ මෙනවියයි.
මෙම මංගල උත්සවය සඳහා සියලු මැති ඇමතිවරුන් ඇතුළු විශාල අමුත්තන් පිරිසකට දැනටමත් ආරාධනය කර ඇත.
==Sri Lankan Hot News,News,Latest news,gossip,Sri news,political news,art news,techno news,educational news,article,Advices,healthy news,====
Post a Comment