Sponsored

Sponsored

බෞද්ධ දර්ශනය ඇසුරෙන් ගැටළු විසදා ගන්න හැටි කියා දෙයි

feature-top
බෞද්ධ දර්ශනය ඇසුරෙන් ගැටළු විසදා ගන්නේ කෙසේ දැයි පැහැදිලි කරමින් අපි ජාතික බලවේගයේ තවත් සමුළුවක් ඊයේ (23) පැවැත්වුණා. ඒ, අගුණුකොලපැලැස්ස, අලුත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේදීයි.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන අපි ජාතික බලවේගයේ විධායක සභාපති නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් සඳහන් කළේ මේ හරහා ජනතාවගේ ගැටලු රැසකටද විසඳුම් ලබා දීම කෙරෙහි සාකච්ඡා කළ බවයි.

බෞද්ධ දර්ශනය ඇසුරෙන් ගැටළු විසදා ගැනීම ජනතාව අතර ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් අපි ජාතික බලවේගය කි‍්‍රයාත්මක වනවා.



(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.