ලබන 26වනදා පැවැත්වෙන ශ‍්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ සියලූ ප‍්‍රවේශපත‍්‍ර අලෙවි වී අවසන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.
ලසිත් මාලිංග එක්දින ක‍්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් තරගය ද මෙයයි.
ශ‍්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන සහ තුන්වන එක්දින තරගවල ප‍්‍රවේශපත‍්‍ර ද සීමිත සංඛ්‍යාවක් පමණක් පවතින බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment