Sponsored

Sponsored

බිත්තර සැන්ඩ්විච්



feature-top
හැමදාම හදන සාම්ප්‍රදායික එග් සැන්ඩ්විච් එක නම් නෙමෙයි මේ. මේ විදියටත් හදලා බලන්නකෝ රසයි නේද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 3 ක්

බටර් ග්‍රෑම් 20 ක්

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු

තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය

පළමුව භාජනයක් ළිප තබා රත්වන විට එයට තෙල් ටිකක් දමා බිත්තර තුන කඩා දාන්න. ඉන්පසු බටර්, ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු ද එයට එකතුකර කෑලි කැඩෙන විදිහට හැඳිගාන්න.

දැන් ළිපෙන් බාගන්න. පාන් පෙතිවල බටර් ස්වල්පයක් ගා මෙම මිශ්‍රණයෙන් ටික ටික තබා අනෙක් පාන් පෙත්තෙන් වසන්න.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.