Sponsored

Sponsored

සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලේ සාමනේර දෙනමක් රන්ජන් සමග හඬමින් මාධ්‍ය හමුවක…

feature-top
විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අතින් ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මුණ ගැසී පැමිණිලි කර තිබේ.

රාමනායක මහතා සමඟ ඔවුන් එක්ව මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන් ද එම හමුවට සහභාගි වූහ.

සුමධුර ධර්ම දේශක, මාපිය වන්දනා කරවන හිමි නමකට එහිදී චෝදනා එල්ල විය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් මහනායක හාමුදුරුවරුන්ට දැනුවත් කරන බවද රාමනායක මහතා එහිදී පැවසීය.

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.