මැදවච්චිය පූනෑව කුඩාහල්මිල්ලෑව ගමේ නිවසක් තුලට පැමිණි අඩි 08 ක්
දිගැති කිඹුලෙකු ඊයේ (14) දින අල්ලා ජලපෝෂක ප්‍රදේශයකට මුදාහැරීමට වවුනියාව
වනජීවි නිලධාරීන් පියවර ගනු ලැබීය.
අදාල කිඹුලා ජලය සොයා පැමිණි අවස්ථාවකදී කිසියම් කලබලයකින් නිවස තුලට ඇතුල් වී ඇති අතර පසුව නිවසසේ කාමරයක ඇඳක් යට රැය පුරාම සිට ඇති අතර ඊයේ දින උදෑසන කාමරයේ සිටි නිවැසියන් විසින් අදාල කිඹුලා කාමයට දමා දොරගුලු දමා ඒ බව වවුනියාව වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.
වවුනියාව වනජීවි නිලධාරීන් විසින් අදාල ස්ථානයට පැමිණ කාමරයේ සිටි කිඹුලා අල්ලා ජලපෝෂක ප්‍රදේශයකට රැගෙන ගොස් මුදා හැරීමට කටයුතු කරන ලදි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment