Sponsored

Sponsored

බුද්ධ ශාසනයටත්, භික්ෂූන් වහන්සේලාටත් එජාපය තරම් සේවය කල පක්‍ෂයක් නෑ..

feature-top
බුද්ධ ශාසනයටත් භික්ෂූන් වහන්සේලාටත් එක්සත් ජාතික පක්ෂය තරමට සේවය කළ වෙනත් දේශපාලන පක්ෂයක් මෙරටට නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

නමුත් කොතරම් ශාසනික සේවාවක් කළද එජාපය වෙනත් පිරිස් මෙන් කිසිම අවස්ථාවක භික්ෂූන් වහන්සේලා හෝ අනෙකුත් ආගමික නායකයින් දේශපාලනිකව කඩේ යවා නැති බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.