Sponsored

Sponsored

පාස්කු බෝම්බ කමිටුවට ජනාධිපති කැදවීම අනිවාර්යයි.. ඔහුගේ සාක්‍ෂිය ඉතා වැදගත්..- ෆොන්සේකා

feature-top
පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඉදිරි දින කිහිපයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නීතිය හා සාමය අමාත්‍යාංශය භාරව සිටින ඇමතිවරයා වශයෙන් ජනාධිපති වරයාගේ සාක්ෂිය ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.

වැඩිකල් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවත්වාගෙන යාමේ උවමනාවක් නැති බවත් ලබන මාසය වන විට මෙහි අවසන් වාර්තාව සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. ‍

ප‍්‍රහාරයට වගකිව යුත්තන් කවුද වගකීම් පැහැර හැරියේ කවුද නිවැරදි චිත්‍රයක් එම වාර්තාවෙන් එළිදරව් වනු ඇතැයිද ඔහු කියා සිටියි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.