Sponsored

Sponsored

නැවතත් ආණ්ඩුකාර වෙන්න සූදානම්..- හිස්බුල්ලා



feature-top
යලිත් ආණ්ඩුකාර ධුරය බාරගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනා කලහොත් එහ බාර ගැනීමට සූදානම් බව එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාරවරයා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.

තමන් ශ‍්‍රීලනිප දේශපාලඥයකු බවත් එනිසා පක්ෂ නායක ජනාධිපති විසින් දෙන ඕනෑම තනතුරක් ලබා ගන්නා බවත් ඔහු කීය.

තනතුරක් දුන්නද නැතද ශ‍්‍රීළනිප ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේදීද කැපවෙන්නේ යයි ඔහු තව දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.