Sponsored

Sponsored

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ




2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිපලවලට අදාළව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ www.selection.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට තමන් තේරී ඇති පාඨමාලා සහ විශ්වවිද්‍යාලය පරික්ෂා කළ හැකි බවයි.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ අපේක්ෂයින් 30,830 දෙනෙකු තෝරා ගෙන ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ.


 (under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.