Sponsored

Sponsored

ජනාධිපතිවරණය ලං වෙද්දී මහින්ද සුලග සැර වෙයි.. ගලගමුවේ සමුපකාරයෙන් 90න් 80ක් පොහොට්ටුව දිනයි..

feature-top
සීමාසහිත ගලිගමුව විවිධ සේවා සමුපකාර සමිතිය වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම සඳහා ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම විශාල ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.

සම්පූර්ණ මහජන නියෝජිතයන් 90ක් වූ ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් 80ක් පත්ව ඇති අතර අනෙක් සියළුම පක්ෂ සදහා පත් වී ඇත්තේ මහ සභා නියෝජිතයන් 10ක් පමණි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.