Sponsored

Sponsored

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

feature-top
නැගෙනහිර පළාතෙහි ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 22 මරා වල දමා ඇති බව බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි.

මෙසේ මරා දමන ලද පුද්ගලයන් ගැන පොලිස් වාර්තාවන්හි සටහන් තබා ඇත්තේ අතුරුදහන් වූ අය ලෙස බවද එම සංවිධානය විසින් හෙලි කලහ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියහ.

මෙම පුද්ගලයන් මරා දමන තෙක් බුද්ධික අංශ නිහඬව බලා සිට ඇති බවත් උන් වහන්සේ පැවසූහ.

නැගෙනහිර පළාත තුළ තිබෙන්නේ මුදල් හා දේශපාලන බලය මත නැටවෙන පොලීසියක් යයිද මහලේකම් හිමියෝ සඳහන් කළහ.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.