අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 6ක් පමණ චිකන් බ්‍රෙස්ට් කැබැල්ලක්මී කිරි මේස හැඳි 1තලාගත් ඉඟුරු තේ හැඳි 1/2තලාගත් සුදුලූනු තේ හැඳි 1/2සූදුරු ඇට තේ හැඳි 1/4තෙල් මේස හැඳි 2මොසරැල්ලා චීස් අවශ්‍ය තරමට රතු පාට කලරින් බිංදු 2-3ක් ලුණු රසට අනුව
සාදන ආකාරය කුකුල් මස් ඉතා සිහින් පෙති 6ක් පමණ කපා ගන්න. දැන් එයට මීකිරි, ලුණු, ඉඟුරු, සුදුලූනු, සූදුරු ඇට සහ වර්ණක දමා හොඳින් සීසන් වන්නට හරින්න. දැන් තෙල් ටිකක් පැන් එකකට දමා මේවා හොඳින් සෝටර් කර ගන්න. දැන් මේවා එක බැගින් ගෙන පාන් පෙත්තක් මත තබා ග්‍රේට් කරගත් චීස් උඩින් ඉස චීස් වැක්කෙරෙන තරමට මද උණුසුම සහිත උදුනක මිනිත්තු කීපයක් බේක් කරගන්න.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment