Sponsored

Sponsored

ඉස්සන් මසාලා

feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු ඉස්සන් ග්‍රෑම් 500
ලොකුලූනු ගෙඩියක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ඉඟුරු කැබැල්ලක්, අබ ඇට තේ හැඳි 1
සුදුලූනු බික් 3, උළුහාල් තේ හැඳි 1
විනාකිරි මේස හැඳි 2
වියළි මිරිස් කරල් 7-8ක්
තක්කාලි ගෙඩි 2ක්
ලුණු රසට අනුව, තෙල් ටිකක්
කහ කුඩු ටිකක්
කරපිංචා කිනිත්තක්

සාදන ආකාරය
ඉස්සන් ඔළු සහ ‍පොතු ඉවත් කර සෝදා දිය බේරා ගන්න. ගම්මිරිස්, අබ, සුදුලූනු, උළුහාල්, මිරිස්, ඉඟුරු, කහ, විනාකිරි වලින් අඹරා ගන්න. දැන් ලොකු ලූනු සහ තක්කාලි තීරු ලෙස කපා ගන්න. තෙල් ටිකක් ළිප තබා රත්වන විට ඉස්සන් දමා බැදෙන්නට හරින්න. බැදීගෙන එන විට ලූනු, තක්කාලි එකතු කරන්න. දැන් අඹරාගත් පේස්ට් එක සහ ලුණුද, වතුර, අඬු කෝප්ප 1/2 පමණද දමා හොඳින් මදගින්දරේ පිසගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.