Sponsored

Sponsored

ඔබේ ලස්සන ගෙවත්තේ සුන්දරත්වය රැක ගන්න පුංචි ටිප්ස් ටිකක්

feature-top
හොඳින් නඩත්තු කරන ගෙවත්තක් යනු ප්‍රිය දසුනකි. ඔබ මහන්සියෙන් සකස් කල ඔබේ සුන්ර ගෙවත්ත නිසි ලෙස නඩත්තු කලේ නැති නම් එය සම්පත් අපතේ යැවීමක්. ඔබේ ලස්සන ගෙවත්ත රැක බලා ගැනීමට මෙම කරුණු උපකාරී වේවී.

    කාලානුරූපීව ඉඩකඩ කළමනාකරණය කර නවීකරණය කරන්න.
    ස්ථීර භෝග හැර අනෙක් භෝග කලින් කලට මාරු කරන්න. මින් පසේ සරු බව වැඩි වේ. නමුත් හිතු මතේට ශාක සිටුවීම සිදු නොකරන්න.
    ශාක තුලට හිරැ එළිය ගමන් කරන පරිදි කප්පාදු කරන්න.
    ශාක කොටස් ගෙවත්තේ විසිර තිබීමෙන් ගෙවත්ත අසුන්දර වන අතර සතුන් බෝවීම ද සිදු වන නිසා ඒවා ක්‍රමිකව කොම්පෝස්ට් නිපදවීමට යොදා ගන්න.
    පොල්, කෙසෙල් ආදී ගස් හැර අන් ස්ථීර ශාක මීටර තුනක උපරිම උස ලෙස තබා සම්මත කප්පාදු ක්‍රම මගින් කප්පාදු කරන්න.
    සති පතා හො මාස් පතා හෝ අවශ්‍ය පරිදි ගැලපෙන පොහොර යෙදීම.
    වල් පැල පාලනයට විකල්ප ක‍්‍රම අනුගමනය කරන්න. කෘමි නාශක යෙදීමෙන් පසට හානි විය හැක.
    හැකි සෑම විටම මතුපිට පස් ස්ථරය බුරුල් කර වාතනය දියුණු කරන්න.
    ක්‍රමානුකූලව ජල සැපයුම ලබා දී පසේ තෙතමනය සුරකින්න.
    තණ කොල මං තීරු නිසි කලට කප්පාදු කරන්න.

නිසි කලට අවශ්‍ය දේ කිරීමත්, අද සිදු කළ යුතු කාර්යයන් අදම ඉටු කිරීමන් සහ කාලයෙන් කාලයට ගෙවත්ත යළිිිි සැලසුම් කිරීමන් ගෙවත්තේ සුන්දරත්වය මිලින නොවන්නට නොදී රැක බලා ගැනීමට ඔබට හැකි වනු ඇත.

(under the courtesy of smartlady.lk web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.