පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා බහුතරය ලබා ගැනීම සඳහා ආණ්ඩු
පක්ෂයේ සහ විපක්ෂයේ විසින් උත්සාහ දැරීම නිසා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු
සැසියද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වන ලකුණු පහල වී තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සම්පූර්ණ සාමාජිකයන් 12 දෙනකු පත් වීමට නියමිත අතර දැනටමත් ආණ්ඩුව විසින් 07 දෙනෙකු නම් කර යවමින් දන්වා ඇත්තේ තමන්ට නියමිත බහුතරය අවශ්‍ය බවයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙක් පමණක් නියෝජනය කරමින් සිටියත් තේරීම් කාරක සභාවට නියෝජිතයන් දෙදෙනෙකු නම් කර තිබේ.
කෙසේවෙතත් ආණ්ඩුව තදින්ම කියා සිටියේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයන් මත ආණ්ඩු පක්ෂයට සියලු කාරක සභාවන්හි බහුතරය ලැබිය යුතු බවයි.
2015 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතා ආසන 45 ක් තිබියදී අගමැති කළ පසු සියලු කාරක සභාවන්හි බහුතරය ඔහුට ලබා දුන් ආකාරයෙන් මෙවරද කටයුතු සිදු විය යුතු බවට ඔවුන් තර්ක කර සිටිති.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment