තම තමන්ගේ සංස්කෘතිය අනුව විවාහ උත්සව චාරිත්‍ර විවිධ ස්වරූපයක් ගන්නවා. කොහොම නමුත් විවාහ වෙන්න ඔින වයසෙනම් යම් සීමාවක් තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ සීමාවන් ඉක්මවා ගොසින් අවුරුදු 8 ක දැරියකට අවුරුදු 10 ක දරුවෙකු විවාහ කරදුන් පුවතක් ගැන.
බාලවයස්කාර විවාහ අපේ රටේ ජන සමාජය අනුමත නොකළත් ගෝත්‍රික චාරිත්‍ර අනුව ලෝකයේ අැතැම් රටවල්වල මෙවැනි බාලවයස්කාර විවාහ සිදුවන අවස්ථා දකින්නට පුළුවන්. විදෙස් මාධ්‍ය පවසන අන්දමට මෙම සිදුවීම සිදුව තිබෙන්නේ රුමේනියාවේ Craiova නගරයේ.
ගෝත්‍රික චාරිත්‍ර උත්කර්ශවත් අන්දමින් පවත්වන රුමේනියාවේ පසුගියදා පැවති ගෝත්‍රික උත්සවයකදී මෙම දරුවන් දෙදෙනා විවාහ කරදී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment