Sponsored

Sponsored

බෆල් ඇතුලෙත් කුඩා වීඩියෝ කැමරා සවිකරලා" නුගේගොඩ SPA එකක් ඇතුලේ සිදු වූ අමුතු Sex Video සෙල්ලම


අවුරුදු 35- 40 කාන්තාවන්..
ප්‍රභූන් සහ ධානපතීන්නුත් සැප ගන්න ගිහින්..
අසභ්‍ය දර්ශන රූගතකර අලෙවි කිරීමේ ජාවාරමක යෙදෙමින් ආයුර්වේද සම්භාහන ආයතනයක්‌ ලෙස නුගේගොඩ හයිලෙවල් පාරේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක්‌ කොටුකර ගැනීමට කොහුවල පොලිසිය සමත්ව තිබෙනවා.

පසුගියදා කරන ලද වැටලීමකදී ගණිකා වෘත්තිය සඳහා පැමිණි කාන්තාවන් දෙදෙනකු සමඟ එහි කළමනාකාරිනිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස 35 ත් - 40 ත් අතර පසුවන අම්බලන්තොට, නුවර සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකාරියන්.

මෙහිදී පොලිස්‌ උපාය දූතයකු යොදවා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති අතර සැකකාරියන් කළ ප්‍රකාශ අනුව අදාළ ස්‌ථානයේදී රුපියල් 3500 සිට 10,000 දක්‌වා මිල ගණන්වලට කාන්තාවන් අලෙවි වී තිබෙනවා.

අදාල ස්ථානයට ඉහළ පෙළේ ප්‍රභූන් සහ ධානපතීන් පැමිණ එම කාන්තාවන්ගේ පහස විඳ ඇති බවටද කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩිදුරටත් කළ පරික්ෂා කිරීම් වලදී කාමරවල තිබූ බෆල් තුළ සවි කළ කුඩා වීඩියෝ කැමරා මඟින් පටිගත කිරීමේ පද්ධතියක්‌ ක්‍රියාත්මක වෙමින් පැවති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ ඒ අනුව ගණිකා මධ්‍යස්‌ථානයේ දර්ශන ඡායාරූප සහ වීඩියෝගතකර කූට ජාවාරමක්‌ ද සිදුකර ඇති බවයි.

(under the courtesy of http://gossip.hirufm.lk/)
Marcadores:

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.