අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස
සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් විවිධ අදහස් රැසක් පසුගිය කාලයේ
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තුළ හුවමාරු වුනා. ඒ අනුව කාමරංගා අනුභවය
ශරීරයට අහිතකර බවට මතයක්ද සමාජය තුල ගොඩනැගී තිබුණා.
කෙසේ නමත් කාමරංගා යනු මෙරට වැවෙන පලතුරු අතර කැල්සියම් වැඩිපුරම අඩංගුවන පලතුරක් වන අතර කාමරංගා ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්,විටමින් C,සෝඩියම් යන පෝෂක වලින් පොහොසත්ය.
සීනි ප්‍රතිශතය ද අඩුය. කාමරංගා ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වන බවද පැරණි අයුර්වේද ග්‍රන්ත තුලද සඳහන් වනවා.
විශේයෙන් ආහාර ගැනීමෙන් පසු කාමරංගා අනුභවය කිරීමෙන් ආහාරවල අඩංගු යකඩ සිරුරට පහසුවෙන් අවශෝෂනය වීමේ හැකියාවද පවතිනවා.
නමුත් කාමරංගා පරිභෝජනය තුළින් වකුගඩු රෝගවලට මුහුණ දීමට සිදුවෙතැයි මහජනතාව අනියත බියක් ඇති කරලීම සඳහා කිසියම් පිරිසක් විසින් විද්‍යානුකූල පදනමකින් තොරව, කාමරංගා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කර තිබුණා.
(under the courtesy of hirutv.lk blog web)

Post a Comment